"බයිබලය හරහා ස්වර්ගයට" (සිංහල - Sinhala)

Video

May 13, 2015

බයිබලය හරහා ස්වර්ගයට

බයිබලයේ ඉතා පැහැදිලිව ඇත්තේ මිනිසා පාපයන් ගෙන් හා එහි විපාක වලින් මුදවා ගන්නා ආකාරය පිළිබඳවයි. එය ඔබ කොතරම් හොඳද යන්න මත පදනම් වී නැත. හුඟක්

පුද්ගලයින් හිතාගෙන ඉන්නේ ඒ අය හුඟක් හොඳ අය කියලා, ඒනිසා ඒ අය ස්වර්ගයට යනවා කියල, මොකද

ඒ අය හුඟක් හොඳ නිසා. නමුත් බයිබලයේ පැවසෙන්නේ "සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ ගැළවීමේ මාර්ගයෙන්

ඉවත් ම් සිටිති" ලෙසයි.(රෝම :). බයිබලයේ පැවසෙනවා "ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ කියයි: "ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත,

එක් කෙනෙක් වත් නැත;"(රෝම :). මම ධර්මිෂ්ඨ නැත, ඔබත් ධර්මිෂ්ඨ නැත. ඉතින් අපිව ස්වර්ගය වෙත රැගෙන යන්නේ

අපගේ යහපත්කම නම්, අප කිසිවෙකුත් ස්වර්ගයට ගොස් නැත.

. ඔබ පව්කාරයෙකු බව පිලිගන්න

බයිබලය එළිදරව්(:) හි මෙසේ පවසයි, "එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද

මිනී මරන්නෝ ද කාමමිථ්යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියළු ආකාර මුසාවාදීහු ද

ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝය. එය දෙවන මරණය යි". මම

මින් පෙර මුසාවන් පවසා තිබෙනවා. සියලු දෙනා මින් පෙර මුසාවන් පවසා තිබෙනවා. ඉතින් අපි සැවොම පව් කර තිබෙනවා. ඒ වගේම අපි බොරු කීමටත්

වඩා නරක දේවල් සිදුකර තිබෙනවා. අපි එයට මුහුණ දෙමු: අපි සැවොම නිරය සුදුසු අය.

. පාපයේ දඬුවම තේරුම් ගන්න.

එහෙත් බයිබලය පවසන්නේ "අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්රේමය ප්රත්යක්ෂ වන්නේ අප

පව්කාරයන්ව සිටියදීම ක්රිස්තුස් වහන්සේ අප උදෙසා දිවිපිදූ බැවිනි." (රෝම :) ක්රිස්තුස් වහන්සේ, ඔහු අපට ආදරේ නිසා, මහපොළොවට

පැමිණියා. බයිබලය පවසන්නේ ඔහු මස් තුළින් ප්රකාශිත දෙවියන් වහන්සේ බවයි. දෙවියන් වහන්සේ මූලික වශයෙන් මනුෂ්ය

වෙස් ගත්තේය. ඔහු පවින් තොර ජීවිතයක් ගත කලා. ඔහු කිසිදු පාපයක් සිදු කලේ නැහැ. ඇත්තෙන්ම ඔවුන් ඔහුට පහර දුන්නා

ඔහුට කෙල ගැසුවා, ඔහුව කුරුසයට තබා ඇණ ගැසුවා. බයිබලයේ සඳහන් වනවා ඔහු එම කුරුසය මත සිටියදී

"උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් කුරුසය මත අපගේ පාපයන් ඉසිලූ සේක.( පේදුරු :) ඉතින් ඔබ සිදුකර ඇති

සෑම පාපයක්ම, මම සිදුකර ඇති සෑම පාපයක්ම, හරියට ජේසුස් වහන්සේ කලා හා සමාන උනා. ඔහු

දඬුවම් ලැබුවේ අපගේ පාපයන් වෙනුවෙනි. ඔහු මියගිය පසු ඔවුන් ඔහුගේ ශරීරය රැගෙන ගියා, එය සොහොනෙහි

මිහිදන් කලා. පසුව ඔහුගේ ආත්මය නිරයට ගියා, දින තුනක්,රැය තුනක්.(ක්රියා

:). දින තුනකට පසු ඔහු නැවත මළවුන්ගෙන් නැගී සිටියා. ඔහු තම ගෝලයන්ට මෙසේ, ඔහුගේ

අත ඇති කුහරය පෙන්වූවා. බයිබලයේ ඉතා පැහැදිලියි, ජේසුස් වහන්සේ මියගියේ අප සියලු දෙනා වෙනුවෙන් වග. බයිබලයේ දැක්වෙනවා

ඔහු මියගියේ "අපගේ පාපයන් වෙනුවෙන් පමණක් නොව, මුළු ලෝකයේම පාපයන් වෙනුවෙන්"යන වග.

(ජොහාන් :). එහෙත් අප ගැළවීමට නම් කළ යුතුම යම් කිසිදෙයක් තිබෙනවා. එම ගැටළුව බයිබලයේ ක්රියා

හි දැක්වෙනවා ,"මා ගැළම්ම ලබන පිණිස කුමක් කළ යුතු දැ" යි ඇසීය. ඔවුහු පිළිතුරු දෙමින්,"ස්වාමීන් වහන්සේ වන ජේසුස් ක්රිස්තුස් වහන්සේ අදහාගන්න.

එවිට ඔබ ගැළවෙන්නෙහිය; ඔබ ද ඔබේ ගෙයි වැසියෝද ගැළවෙන්නෙහි යි" කීය. එපමණයි. ඔහු පැවසුවේ නැහැ "පල්ලියට බැඳෙන්න,

ඉන්පසු ඔබව ගැළවෙන්නෙහිය, භෞතීස්ම වන්න, ඉන්පසු ඔබව ගැළවෙන්නෙහිය, හොඳ ජීවිතයක් ගත කරන්න, ඉන්පසු ඔබව

ගැළවෙන්නෙහිය, ඔබගේ සියළු පව් වලට පසු තැවෙන්න, ඉන්පසු ඔබව ගැළවෙන්නෙහිය, නැහැ. ඔහු කීවා"අදහන්න".

. අදහන්න ජේසුස් වහන්සේ මියගියා, මිහිදන් කලා, නැවත නැගී සිටියා, ඔබ වෙනුවෙන්

මුළු බයිබලයේම ඇති ප්‍රසිද්ධම වැකිය පවා “In and Out Burger”හි කෝප්පය පතුලේ ලියා ඇති

වැකිය. එය ඉතාමත් ජනප්රියයි. සියලු දෙනාම මෙය අසා ඇති: ශු ජොහාන්

:,",දෙවියන් වහන්සේ ලෝකයාට කෙතරම් ප්රේලම කලේද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්රනයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. එසේ කලෝ

උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා විනාශ නොම් සදාතන ජීවය ලබනු පිණිසය."සදාතන යනු,

සදාකාලිකවම යන්නයි. එහි අරුත සදහටම යන්නයි,ජේසුස් වහන්සේ පැවසුවා

"මම ඔවුනට සදාතන ජීවය දෙමි. ඔව්හු කිසිකලෙකත් විනාශ නොවෙති. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති " ( ශු ජොහාන් : )

ජොහාන් :හි බයිබලයේ පැවසෙනවා" ඒකාන්තයෙන්ම මම ඔබට කියම, අදහන්නාට

සදාතන ජීවය ඇත."ඉතින් ඔබ ජේසුස් වහන්සේ අදහනවානම්, බයිබලය පවසනවා , ඔබට සදාකාලිකවම පවතින

ජීවිතයක් ඇති බව.ඔබ හැමදාටම ජීවත් වෙනවා. ඔබට ඔබගේ ගැළම්ම නැති කර ගැනීමට නොහැකියි.එය සදාතනිකයි, ඒවගේම

සදාකාලිකයි. වරක් ඔබව ගළවාගත් පසු, වරක් ඔබ ඔහුව ඇදහූ පසු, ඔබව සදාකාලිකව ගළවාගන්නවා.ඉතින්

මොන දේ උනත්, ඔබට ඔබේ ගැළවීම නැතිව යන්නේ නැත.

මම යම් කිසි දරුණු පාපයක් සිදු කිරීමට යාමට සිටියත්, දෙවියන් වහන්සේ මේ මිහිපිට දීම මට ඊට දඬුවම් කරාවි.

අද මම පිටතට ගොස් කවරකු හෝ මරා දැමුවහොත්, දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම මට දඬුවම් ලැබෙන්නට වග බලාගනීවි .

බන්ධනාගාරගත වෙනවා, නැත්නම් ඊටත් වඩා දරුණු දෙයක්, එහෙමත් නැත්නම් මරණ දඬුවම. කොහොමත් මේ ලෝකය මට දඬුවම් කරනවා. ඉදින්

දෙවියන්වහන්සේ අනිවාර්යයෙන්ම මට තවදුරටත් දඬුවම් ලැබෙන්නට වගබලා ගනීවි, ඒ උනත් මම අපායට යන්නේ නැහැ.මට කලහැකි

කිසිවක් නැහැ අපාගත වීමට මොකද මාව ගළවා ගෙනතිබෙනවා. ඒත් මාව අපායට ගියොත් දෙවියන් වහන්සේ මුසා පවසා තිබෙනවා.

මොකද ඔහු පොරොන්දු වුනා, යමෙක් ඔහු කෙරෙහි අදහනවානම් ඔහුට සදාතනික ජීවයක් ඇතිබව, එසේම ඔහු පැවසුවා " කවුරුන් හෝ

මා කෙරෙහි විශ්වාසය තැබූ, මා ඇදහූ අය කිසිම දිනක මිය යන්නේ නැත". මේ නිසා තමයි බයිබලයේ

නරක දේවල් කල මිනිසුන් ගැන බොහෝ උදාහරණ දැක්වෙන්නේ, ඒ වගේම ඔවුන්ට අවසානයේදී ස්වර්ගයට යෑමටද හැකි වූවා. කොහොමද? ඒ අය

හුඟක් හොඳ නිසාද? නැහැ, එයට හේතුව ඒ අය ජේසුස් ක්රිස්තුස් වහන්සේ ඇදහීම. ඔවුන්ගේ පාපයන්ට

සමාව දෙනු ලැබූවා. ලෝකයාගේ ඇස් ඉදිරියේ ඊටත් වඩා හොඳින් ජීවත් වූ අනෙක් පුද්ගලයින්, එසේත් නැත්නම් සමහර විට

ඔවුන් සත්යහ වශයෙන්ම ඊට වඩා හොඳ ජීවත ගත කරන්නට ඇති, ඔවුන් ක්රිස්තුස් වහන්සේ නොඇදහූයේනම්, ඔවුන්ට

ඔවුන් කළ පව් වෙනුවෙන් දඬුවම් විඳීමට නිරයට යෑමට සිදුවෙනවා .

. ඔබේ එකම ගැළවුම් කරු ලෙස ක්රි ස්තුස් වහන්සේ අදහාගන්න.

ඉඩදෙන්න මට මේ එක අදහසට සමීප වන්න:මම එක දෙයක් ගැන වගබලා ගන්න අවශ්ය්යි, අද දවසේ

මම අහනවා, ජේසුස් වහන්සේගේ ගෝලයෙක් ජේසුස් වහන්සේ ගෙන් ඇසූ ප්ර්ශ්නයක් තිබෙනවාද?

ඒ ප්රනශ්නය නම්: ගළවාගනු ලබන්නේ සුළුතරයක් ද? ඒක හොඳ ප්රශ්නයක් නේද?

බහුතරයක් ගළවාගනු ලබන්නේද? නැතහොත් ගළවාගන්නේ සුළුතරයක්ද? කවුද මෙතන සිටින අයගෙන් සිතන්නේ, වැඩි මිනිසුන් ප්රැමාණයක්

ස්වර්ගයට යනවා කියලා- ඒ කියන්නේ මේ ලෝකයේ සිටින පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් ස්වර්ගයට යනවා කියලා ? හිතලා කියන්න පිළිතුර

මොකක්ද කියලා: ඔහු පැවසුවා, මැතිව් හි, "පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන

දොරටුව විශාලය, පාරත් පළල්ය. එයින් ඇතුළු වන්නෝද බොහෝය.

එහෙත්,ජීවනයට යන දොරටුව පටුය; පාර ද අවහිරය; එය සොයාගන්නෝ

ස්වල්ප දෙනෙක් පමණි. (ශු. මතෙව් :-) ඉන්පසු ඔහු මෙසේද පැවසුවා: “ස්වර්ගයෙහි සිටින

මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට:ස්වාමීනි, ස්වාමීනියි කියන සියල්ලෝම

ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමීනි, ස්වාමීනි ඔබගේ

නාමයෙන් අනාගත වචන නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත්

ක‍්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව

පලයල්ලායයි ඔවුන්ට කියන්නෙමි.” (ශු. මතෙව් :-)

ප්ර්ථමයෙන්ම මේ ලෝකයේ සිටින අයගෙන් බහුතරයක් තමන් ජේසුස් ක්රිස්තුස් වහන්සේ අදහන බව ප්රනකාශ කරන්නේවත් නැහැ. දැන්නම්

මේ පන්ති කාමරය තුල සිටින බහුතරය ප්‍රකාශ කරනවා තමුන් ජේසුස් වහන්සේ කෙරෙහි අදහන බව, නමුත් මේ ලෝකයේ බහුතරය

බහුතරය එසේ අදහන බව ප්රිකාශ කරන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ අනතුරු අඟෙව්වා, ජේසුස් වහන්සේ කෙරෙහි අදහන

අය අතරේ පවා, ඔහුට සමිඳාණන් යැයි අමතන අය අතරේ පවා, බොහෝ දෙනෙක් ඔහුට පවසාවි,"අපි මේ සියලු

පුදුම සහගත වැඩකලා, ඇයි අපිව ගළවානොගන්නේ", ඔහු පැවසීමට යන්නේ,"මගෙන් ඉවත් ව යන්න, මම කිසිදාක

ඔබව දැන සිටියේ නැහැ". එසේ කීමට හේතුව නම් ගැළවීම යනු ඔබේ ක්රියාවන් නොවීමයි. ඉදින් ඔබ කරන ක්රියාවන් ඔබව ගළවාගනු ඇතැයි

විශ්වාස කරන්නේ නම් , ඔබ සිතනවානම් ඔබ භෞතීස්ම වූ නිසා ඔබ ස්වර්ගයට යනු ඇති කියා,

ඔබ සිතනවානම්, ඇත්තෙන්ම, මම සිතනවා ඔබ හොඳ ජීවිතයක් ගත කරන්න අවශ්ය්යි කියලා , ඔබ සිතනවානම් ඔබට

ගැළවීමට නම් ඔබ ආඥා පිළිපැදීම අවශ්ය්යි කියලා, මම සිතනවා ඔබ පල්ලියට යායුතුයැයි කියා, මම සිතනවා ඔබ, ඔබේ

පව් හැරවිය යුතුය කියා". " ඔබ, ඔබේ ක්රියාවන් කෙරෙහි විශ්වාසය තබා සිටිනවිනම්, ජේසුස් වහන්සේ යම් දිනක ඔබට

පවසාවි," මගෙන් ඉවත් ව යන්න, මම කිසිදාක ඔබව දැන සිටියේ නැහැ" කියා

ඔහු කළ දේ කෙරෙහි ඔබ, ඔබේ සම්පූර්ණ විශ්වාසය තැබිය යුතුය,

ඔහු ඔබ වෙනුවෙන් මියගිය මොහොතේ දී, ඔහුව මිහිදන් කලා, ඉන්පසු ඔහු නැවතත් නැගී සිටියා. එයයි ඔබේ ප්රවේශ පත්රය

ස්වර්ගයට යෑමට. නමුත් ඔබ වෙනත් ‍දේවල් අදහනවානම්, ඉන්පසු ඔබ පවසනවා නම්, හොඳයි, මම ස්වර්ගයට යනවා

මොකද ඔබ හොඳ ක්රිස්තියානිවරයෙක් නිසා, ඒ වගෙම මම සියළුම පුදුම සහගත දේවල් කරනවා කියා, ඔහු ඔබට

පවසාවි, “මගෙන් ඉවත් ව යන්න.” ඔහු පැවසූ දෙය තේරුම් ගන්න "මගෙන් ඉවත් ව යන්න, මම කිසිදාක ඔබව දැන සිටියේ නැහැ" කියා

ඔහු පැවසුවේ නැහැ "මම ඔබව දැනගෙන සිටියා" කියා. වරක් ඔහු ඔබව දැනගත් පසු, මතක් කරන්න මම මෙය කලිනුත් සඳහන්

කලා; එය සදාකාලිකව පවතී, එය සදාතනිකයි. වරක් ඔහු ඔබව දැනගත් පසු, ඔබව සදාකාලිකව ගළවාගන්නවා.

ඔහු පවසාවි," මගෙන් ඉවත් ව යන්න, මම කිසිදාක ඔබව දැන සිටියේ නැහැ.", කියා, මොකද ඔබ අපායට ගියොත්, ඒ

මක්නිසාද, ඔහු,ඔබව කිසිදාක දැන සිටියේ නැති නිසා. මොකද වරක් ඔහු ඔබව දැනගත් පසු, ඔහු,ඔබව දන්නවා. හරියට මගේ දරුවන්

හැමදාමත් මගේම දරුවන් වගේ. ඔබ නැවත උපන් පසු, ඔබ ඔහුගේ දරුවා වූ පසු, ඔබ

හැම මොහොතකම ඔහුගේ දරුවාමයි. ඔබ ඔබගේ පවුලේ කළු බැටළුවා වන්නට ඇති. ඔබ මෙම මහපොළොව

මත දැඩිසේ දෙවියන් වහන්සේ විසින් හික්මවන ලද කවුරුන් හෝ වන්නට ඇති. ඔබට මෙහි සිට ඔබේ ජීවිතය අවුල් කරගත හැකියි, නමුත්

ඔබට ඔබේ ගැළවීම අවුල් කරගත නොහැකියි. වරක් ඔබව ගළවාගත් පසු, එය සිදුකර අවසන් වූ ගනුදෙනුවක්. අවසන් කාලය පිළිබඳව මා

විසින් ඔබට පැවසීමට අවශ්ය වූ ප්රධානතම දෙය එයයි. අවසන් කාලය පිළිබඳව හෝ පවින් ගැළවීම

පිළිබඳව ගැටළු විමසීමට සුළු විනාඩි කීපයක් ඉතිරිව තිබෙනවා.

හිතවත් ජේසුස් වහන්ස, මම දන්නවා මම පව්කාරයෙකු බව. මම දන්නවා මගේ අයිතිය නිරයට යෑම බව.

එහෙත් මම අදහනවා ඔබ කුරුසය මත මියගියේ මා වෙනුවෙන් වග, ඒ වගේම ඔබ නැවත නැගී සිටියා. කරුණාකර මාව දැන් ගළවාගන්න.

මට සදාකාලික ජීවය ලබාදෙන්න. මම අදහන්නේ ඔබව පමණයි, ජේසුස් වහන්ස. ආමෙන්.

 

 

 

mouseover